Day eight Growing feelings of collectivity



Monday 11th July 2022

It is special that some elderly and some pregnant mothers participated in the community kitchen today. Nearly 65 children participated. We can see on different days, children participated in groups from time to time. They first performed their religious rituals and started the day's work.

It was special when the children shared the same pastel colour box for drawings they had brought with them since they came to the primary class in the morning. It is amazing to witness how the sharing and collective feelings between them are growing day by day.


It was also important to do some special entertainment activities after the class and the meal in the evenings. They had fun singing and performing dances. These extra activities are becoming habitual in the community kitchen space. 

Today's meal was white rice with lentils, long beans, and chicken curry.

So today the children did a lot of activities. It was a beautiful day when they could share their own abilities and understand collectively.

ප්‍රජා මුලුතැන්ගෙය - අටවන දවස

අද ප්‍රජා මුලුතැන්ගෙය සඳහා වැඩිහිටියන් කීපදෙනෙක්, ගැබිණි මව්වරු කීපදෙනෙකුත් සහභාගීවීම විශේෂයි. දරුවන් 65 කට ආසන්න ප්‍රමාණක් සහභාගී වුණා. දරුවන් කණ්ඩායම් විදියට සහභාගීවී වීම වරින් වර සිදු වුණා. ඔවුන් මුලින්ම ඔවුගේ ආගමානුකූල චාරිත්‍ර සිදු කරලා දවසේ වැඩ ආරම්භ කිරීම සිදු කළා.

උදෑසන ප්‍රාථමික පංතියට පැමිණ සිට දරුවන් ඔවුන් රැගෙන ඇවිත් තිබුණු එකම පාට පෙට්ටිය බෙදාගනිමින් චිත්‍ර ඇදීම සුවිශේෂි දෙයක් වුණා. ඔවුන් අතර බෙදාහදා ගැනීම සහ සාමූහික හැඟීම් දවසින් දවස වර්ධනය වෙමින් තියෙනවා.


හවස්වරු පංතියේ කෑමෙන් පස්සේ විශේෂ විනෝදාස්වාද ක්‍රියාකාරකම් කීපයක් සිදු කිරීමත් වැදගත් වුණා.  ඔවුන් ගීත ගයමින් නර්තනයන් ඉදිරිපත් කරමින් විනෝද වුණා. 

අද කෑම වේල වුණේ, පරිප්පු සහ මෑකල්, චිකන් කරිය සමඟ සුදු කැකුලු බත්. 

ඉතිං අද දරුවෝ ගොඩක් ක්‍රියාකාරකම් කළා. සාමූහිකත්වය ගැන වගේම ඔවුන්ගේම හැකියාවන් ගැන ඔවුන්ට  තේරුම් ගන්න ඒ දේවල් අනිත් අය එක් බෙදාගන්න පුළුවන් වුණ ලස්සන දවසක් වුණා වුණා අද ප්‍රජාමුතැන්ගෙ පරිශ්‍රයට.

#ceylonyouthmovement #උදව්අල්මාරිය #ලඞකාතරුණ ව්‍යාපාරය

No comments:

Post a Comment